About Our Founder

ගුරු තරු Online අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ වන්නේ නිහාල් ලියනගේ ගුරුතුමාය. නිහාල් ලියනගේ ගුරුතුමා යනු වසර 20 කට වැඩි කාලයක් තිස්සේ දිවයිනේ සිටින උසස් පෙළ දරු දැරියන් දහස් ගනණාවකට විශ්ව විද්‍යාල වරම් ලබා දුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අත්දැකීම් සමුදායක් ඇති ප්‍රවීන රසායන විද්‍යා ආචාර්යවරයෙකි. තවද සමස්ත ලංකා වෘත්තීය​ දේශකවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ලෙස කටයුතු කර ඇති අතර ( APLA - 2017 සිට 2018 වසර දක්වා ) වර්තමානයේ සමස්ත ලංකා වෘත්තීය​ දේශකවරුන්ගේ සංගමයේ ප්‍රදාන ලේකම් ලෙසද කටයුතු කරමින් පවතී.රමින් සිටී.

"Innovation through collaboration"

Founder Portrait

Our Vision and Mission at GuruTharu

Vision
Mission
ITSignature (Pvt) Ltd Designed & Developed by ITSignature (Pvt) Ltd.
GuruTharu Online Online — typically replies in minutes / ඔන්ලයින් — විනාඩි කිහිපයකින් පිළිතුරු දෙනවා
×

Hi there! 👋 / ආයුබෝවන්! 👋
Tell us what you need and we'll reply as soon as we can. / ඔබට අවශ්‍ය දේ අපට කියන්න — අපි හැකි ඉක්මනින් පිළිතුරු දෙන්නෙමු.

Support Team / සහාය කණ්ඩායම